පරිසරය සහ ඔබ | pH Balance

බොහෝ පුද්ගලයන් දෛනික කාර්ය බහුලත්වය සමග පරිසරය සැබෑවට තමන් වෙත කොතරම් සමීපතදැයි තේරුම් නොගනී.එහෙත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අප පරිසරයට විවිධ අයුරින් හානි පමුනනුයේ අපද පරිසරය නැමති කුලකය තුළම ජීවත්වන්නන් බව නොතේරුම් ගෙනය. මේ පිළිබඳව සිතුවිල්ලෙන් ඔබ පසුතැවෙනවා විය හැක. නිවසින් කුඩාම තැනින් පටන් ගෙන පරිසර හිතකාමී වීමට උපරිම දායක වෙමු.පරිසරයට හානියක් නොවන ශරීරයේ දැවටීමෙන් ආසාඳන කිසිත් ඇතිනොවන pH අගය ක්‍රමිකව සකසන ලද පිරිසිදු කාරකයක් ඉතා අඩු මිලට.As almost all cleaning professionals know, there are three terms that apply to chemicals used in cleaning: acid, alkaline, or neutral.The pH scale ranges from 1 to 14 and is a measure of a solution’s acidity or alkalinity. A pH of 7 is neutral; a pH less than 7 is acidic; and a pH greater than 7 is alkaline, or basic.


Various categories of cleaners are formulated by manufactures as acidic or alkaline because of their effectiveness in cleaning or dissolving certain soil types.for example are formulated to be strongly alkaline because alkaline solutions are effective at breaking down baked-on protein, fatty soils, and the types of carbonized soils often found in and on dirty ovens. Toilet cleaners, on the other hand, tend to be acidic for dissolving water scale and rust.A highly acidic product with a pH below 2 for example may prove corrosive and destroy or damage materials it comes in contact with. A formulation that is highly alkaline perhaps a pH of 12 or above – might be corrosive and burn or dissolve materials.



When sweat mixes with sebum (the oily substance made and secreted by the sebaceous glands), they form a coating on the skin, which according to Smart Skincare, is known as the acid mantle. The pH of the acid mantle ranges from 4 to 5.5, meaning it is mildly acidic. This prevents the growth of pathogenic bacteria and fungi. Most cleansing products and deodorants are pH balanced so that they don't upset the skin's natural levels. If the skin's pH becomes too alkaline or too acidic, it can cause skin disorders such as dermatitis it can also increase body odor.




දැනට මෙම පිරිසිඳු කාරකය එහි ඇති ප්‍රමිතියේ උසස් බව නිසා ශරීරය , හිස කෙස් පිරිසිඳු කිරීම සඳහාඳ භාවිතා කර විශ්මිත ප්‍රතිපල ලබා ඇත. ඳඳ ලපකැලැල් අවර්නවීම් සහ හිසකෙස් ගැලවීයාම ආදිය සඳහා විමර්ෂනාත්මක මට්ටමමින් භාවිතා කළ අය මේ පිළිබඳව ආයතනය වෙත තොරතුරු සනාත කර ඇත. එහි රහස මෙහි අඬන්ගු කනාඳුරු සාරය ලෙසම හානිකර නොවු අනෙකුත් ද්‍රව්‍ය වේ.බොහෝ පුද්ගලයන් තම අභිමානයෙහි කොටසක් ලෙස මිල අධික නාමය ප්‍රචලිත භාණ්ඬ කෙරෙහි අවධානය යොමු කරයි. එහෙත් තමාටත් පරිසරයටත් හානී නොවන රසායනික ද්‍රව්‍යය වලින් අවමවු ඳෑ වෙත යොමුවීමට මැලි වේ. නමුත් ස්වාභාවිකත්ව හා වෛද්‍යය මය වටිනාකම පිළිබඳව ඇල්මක් දක්වයි.යොමු වීමට ඇති බධකය ලෙස පෙනෙන සිතුවිලි අතර ඝට්ටනය නිමා කළ යුතු කාලය එළඹ ඇත.

Comments