Inginee - ඉගිනි



Rs: 1370.00


A non dairy Healthy Herbal Inginee milk or Supplement. Contains Inginee(Clearing Nut Dry Powder),Cane Sugar,Non Fat Milk Suitable for Herbal Milk ... No Age Limit.... can get Strength and power to your Internal Body and  Blood.....
Certify with ..... { ISO 22000:2005 / GMP / HACCP /ITI }



ඉගිනි යනු පුරාතනයේ සිට ජලය පිරිසිඳු කිරීමට භාවිතා කරන ලද ස්වාභාවික අංක 01 පිරිසිඳු කාරකයක් වේ.ශරීරයේ වැඩි ප්‍රතිෂතයක් අඩංගු වනුයේ ජලයයි. වර්ථමානයේ භාවිතා වන ක්ලෝරීන් හා බැර ලෝහ හේතුවෙන් සිඳුවන බොහෝ ශරීර අපහසුතා හා අකර්මන්‍යයතා බහුලය. එමෙන්ම අප ශරීරය ස්වාභාවිකව විස ඉවත් කිරීමට අසමත්ය. ඉගිනි මගින් ඔබට ස්වාභාවිකව ලේ පිරිසිඳු කරගැනීමත් එතුලින් රෝග නිධාන බොහොමයක් මුලින්නුපුටා දැමීමට හැක.


Comments

  1. It is true that in the process of turning fresh milk into a powder, the cholesterol in the milk is likely to get oxidized. And it is true that oxidized cholesterol appears to be a particularly dangerous form of cholesterol of all. So main reason that why I use inginee milk.

    ReplyDelete

Post a Comment