රෝග වලින් වැලකිමේ අපගේ පැරණි සෞබ්‍ය රටා

"දැනට සමාජයේ බහුලව ඇති බෝ නොවන රෝග වලින් වැලකිමේ අපගේ පැරණි සෞබ්‍ය රටා දැන ගමු, ආතිරේක ආහාර මගින් දිවි සුරකිමු."

අපගේ දේශීය ආහාර සහ වසර 5000 වැඩි ඉතිහාසයක් ඇති නිරෝගීව සිටීමේ සරල ඡිවන රටාවට "නවීන" ක්‍රමයට පිවිසෙන්න.මේ ගැන අප ආයතනයේ ප්‍රවීනයන් ඔබව දැනුවත් කරනු ඇත. මෙම ක්‍රියාවලියට විනාඩි 90 ක කාලයක් ලබා දීම ඔබගේ යුතුකම වනු ඇත. එසේම යම් ස්වභාවික නිෂ්පාදනයක් එම අවස්ථාවේදීම මිලදී ගැනීමට ඔබට හැකි බව දන්වා සිටිමු. එසේ මුලිකව ආර්ථිකව සන්නද්ධව එන ලෙස දැනුවත් කරන්නේ දේශනයක් අවසානයේදී "පෙර දැනුම් දීමක් කරා නම් හරිනෙ" කියා ඔබ අපට කරන චෝදනාවෙන්  වැලකීමටයි.....   ස්තුතියි!                            

සම්භන්ධී කාරක~  0773666543 | 0777921821 Join this CSR project and get pay back for your effort.

Comments