Garcinia - ගොරකා

'



'GORAKA'' Weight reduce option correct approved method for any age group without hassle. Two months weight reduce course or suitable method according to the body condition.  With use of 'Inginee' or 'Nut grass' user can obtain special benefits.


Rs: 2240.00

ස්වාභාවිකව ශරීරය තුල ඇති මේදය ඉවත් කරමින් නිසි පරිදි උසට සරිලන බරක් ලබාදීම සිඳුවෙයි. මෙය පූර්ණ වශයෙන්ම ස්වාභාවික ගොරකා පමණක් වන බැවින් ආහාරමය සත්කාරයක් ලෙස ශරීර අභ්‍යන්තරයේ ක්‍රියා කරයි. තවද කලින් තහවරු කරගත් සරල ක්‍රම මගින් කනාඳුරු හෝ ඉගිනි මේ සමග භාවිතයෙන් බොහෝ ප්‍රථිපල ලබාගත හැක.




විශේෂ අවස්ථා සඳහා දැනුවත්වීම අනිවාර්යයි.

කාලය
උදේ
ගාසිනියා
දවල්
ගාසිනියා
රාත්රී
ගාසිනියා
රාත්රී
ඉගිනි

පලමු සතිය

2

2

2

1

දෙවන සතිය

3

3

3

1

තුන්වන සතිය

3

3

3

1

හතරවන සතිය

4

4

4

1

කෑමට මිනිත්තු 20 පෙර මඳ රස්නය සහිත ජලයෙන් පානය කරන්න. මේ පිළිබඳ වඩාත් දැනුවත් වීමට අවශ් නම් කාර්යාලය වෙත පැමිනෙන්න. Call 94 777 784 884


Comments

  1. Combined with a healthy lifestyle and diet, Garcinia cambogia may help decrease the amount of new fat that your body makes, especially fat produced from simple sugars such as sucrose and fructose. Long-term use should be under medical supervision, however. Garcinia cambogia extract is not recommended for people with diabetes, Alzheimer’s disease or other forms of dementia, and pregnant and lactating women, according to a National Institute of Environmental Health Sciences report. Garcinia cambogia may also adversely interact with some prescription medications. In people with cancer, mangosteen may lower the effectiveness of chemotherapy. It may also inhibit the normal metabolism of some prescription drugs.

    ReplyDelete

Post a Comment