Posts

අසාර්ථකත්වයකට කිසිදු මුදලක් නැතිව

අප බොහෝ විට දකින දෙයක් නම් බොහෝ මිනිසුන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට කැමතිය. නමුත් ඇතැම් විට ඔවුන් ඒ වෙනුවෙන් විවිද දේ කලත් අවසානයේ ඔවුන් එහි ප්‍රතිඵල නැතිවීම නිසා එම දේවල් අත හැර දමයි. ඇතැම් විට ඔබත් මේ වන විට විවිද දේ උත්සාහ කර අසාර්ථක වූ කෙනෙක් වන්නට පුලුවන්, සැබවින්ම එසේ වූයේ ඔබට අසාර්ථක වීමට නොහැකි නිසාද? ඔබව අසාර්ථක කලේ මොනවාද? අපගේ සාර්ථකත්වය වෙත අප ලගා වීම හෝ නොවීම තීරණය වන්නේ 80% අපගේ සිතුවිලි වල තත්වයත් 20% අප ක්‍රියාකරන අන්දමත් මතය. එසේනම් ඔබගේ පරාජයන්ට 80% බලපාන්නේ ඔබගේ මනසයි, එමෙන්ම 20% ඔබ ක්‍රියාකරන ආකාරය බලපායි. එසේනම් අපගේ මනස කුමන ආකාරයෙන් අපගේ පරාජයන්ට බලපානවද යන්න ඔබ තේරුම් ගතහොත් ඔබට නියතවම ඔබගේ සාර්ථකත්වය 80%කින් තහවුරු කර ගැනීමට ඔබට හැකිවනු ඇත.n ඔබ ඔබගේ දියුනුව ලගා කර ගත නොහැකියයි සිතා ඔබගේ සිහින හා ඉලක්ක අතහැර දැමූ අවස්ථා ගැන සිතන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ඔබට මුදල් නැති නිසා, රටේ ආර්ථිකය අයහපත් නිසා, ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම අපහසු නිසා, ඔබට කාලය මදි නිසා, අනපේක්ෂිත අලාභ නිසා වැනි විවිද හේතු ඔබට ඔබගේ ව්‍යාපාර අසාර්ථක වීමට හේතු ලෙස ඔබ සිතන්නට ඇත. නමුත්

රෝග වලින් වැලකිමේ අපගේ පැරණි සෞබ්‍ය රටා

Why You Need Dietary Supplements